ලස්සන

මිනිස්සු ලස්සන වෙන්න ගොඩක් දේවල් කරනව එහෙම නේද?
ඒත් ලස්සන නිසා දුක් විදින මිනිස්සුත් ඉන්නව කියල ඔබ දන්නවද? දන්නවද ඒ ඇයි කියලා.
ඒ රැසියාවටත් වැඩිය ලොකු ඊර්ෂාව හින්දා
ලස්සන කෙනෙක් දිහා බලලා අවංකවම සතුටු වෙන අයත් ඉන්නවා.
ඒත් ලස්සන කෙනෙකුට මඩ ගහලා,එයාව පාගලා,බොරැ කතා පතුරලා එයාව අනිත් මිනිස්සුන්ගෙන්කොන් කරලා ඉස්සරහට යන්ඩ හදන මිනිස්සුත් මේ මිහිපිට අනන්තවත් ජීවත් වෙනවා.
සමහර විට මං මේ කියන‍ දේ ගැන ඔබටත් අත්දැකිම් ඇති.
‍තවකෙක් පාග නොව ඔහුද සමගින් උඩට නගින්නට උත්සහ කරන්න